✍️✍️✍️✍️🍃🍃🍃🍃
අහන තරම් බුදු බන...ඒ අහපු ටිකම ඇති සංසාරයේ නිවන් දකින්න... 👉👉👉
ඒත් කොහේ නිවන් දකින්නද ?
☝️බන අහන තැනත් අනුන් ගැන විවෙචනය...
☝️එ අයගෙ කුනු සොයන, කෙනෙක් ගේ වැරදි දැක්කාම සමාජෙටම ඒක ප්‍රසිද්ධ කරන......
👉කොච්චර බන ඇහුවත් වැඩක් නෑ ....
👉බන තියෙන්නෙ ධාරමික ජීවිතයක් ගත කර පිං කර නිවන් දකින්න මිසක්...,
👉අහගෙන මතක තියගෙන විභාග කොල පුරවන්න වත්., සහතික අරන් නිවනට ගෙනියන්නවත්,,,අනිත් අයට තමන් නොයන මග පහදා දෙන්නවත් නෙවෙයි .....
👉එක නිසා තියෙන දහම ආරක්ෂා කරගෙන ශ්‍රද්ධාව පිහිටුවා ගන්න...
ඉතුරු වෙලා ඉන්න හිමි වරු ටිකවත් ආරක්ශා කරගන්න...
👉එයයි ගිහි ඔබ කල යුත්තේ... නො එසේනම් වැරදි සොයන එක නෙවෙයි.....
👉වැරදි හෙව්වා කියල වෙන සෙතක් නෑ තමන්ට.....
👉කෙනෙක් පව් කරයි ද, හෙතෙමේම විදවයි... එකට සහතික දෙන්න යන්න ඔනි නෑ....
👉මන්ද, ඔබ සුදනෙකු නොව...ඔක්කොම මිනිස්සු.....
🍃🍃🍃තෙරුවන් සරණයි🍃🍃🍃
Wednesday, May 29, 2019
Subscribe to:
Post Comments (Atom)
රාමසරය(කෙටි කතාව)
දැල්වෙමින් තිබූ චිමිනි ලාම්පුවේ ආලෝකය තරමක් වැඩි කල මම ගේ අද්දරට වෙන්නට තබා තිබූ ලී කොටය මත වාඩි වී අහස දෙස බලා උන්නෙමි.වසර ...
-
වස්සාන සමය හෙවත් වස්සාන ලිය යනු ජුලි සිට ඔක්තෝබර් දක්වා කාල පරිච්ඡේදයයි. මෙම කාලය තුළ බෞද්ධ භික්ෂුන් වහන්සේලා විහාරස්ථානය තුළ ම රැදී ...
-
සිවුරු පිළිබඳ දතයුතු කරුණු share තථාගතයන් වහන්සේ විසින් පැවිද්දන් ගේ පරිභෝගය පිණිස සිවුරු නවයක් අනුදැන වදාරා තිබේ. එයින් සංඝාටි උත්තරාස...
-
බෞද්ධ පැවිද්දේ අරමුණ විමුක්තියයි.එම නිසා ස්ත්‍රිපුරුෂ භාව හෝ ජාතිකත්වය පැවිද්දේ දී නොසැලකේ. එසේ වූව ද අන්‍ය ලබ්දිකයින් පැවිදි කරන්නේ නැත ...
👍
ReplyDelete💙
ReplyDelete🙏
ReplyDelete🙏🙏🙏🙏
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete